දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද රාත්‍රියේ සිට වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ICDgy-wVnkE”]