බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සදහා අයදුම්පත් කැදවා තිබෙනවා.
අලුගෝසු තනතුර සදහා අයදුම්පත් කැදවනු ලබන්නේ තුන්වන වතාවටයි. මීට පෙර ඒ සදහා පුද්ගලයන් තෝරා ගැනුණද ඔවුන් තනතුර අතහැර යාම හේතුවෙනුයි මෙසේ නැවත අයදුම්පත් කැදවා තිබෙන්නේ. අයදුම් කරුවන් අපොස සාමාන්‍යපෙළ විභාගය සාමාන්‍ය සාමාර්ථ දෙකක් සහිතව සමත්විය යුතුයි. ඔවුන් වයස අවුරුදු 45 නොඉක්ම විය යුතුයි.