Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF පස්වැනි වාරිකය ලබාදීමට සාකච්ඡා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 11:19

IMF පස්වැනි වාරිකය ලබාදීමට සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවලට අදාළව පස්වැනි ණය වාරිකය ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය සමයේ සිදු වූ දේශපාලන අර්බුදය නිසා මෙම ණය වාරිකය ලබාදීම කල් දැමුනා. ඇමෙරිකා ඩොලර් මිලියන එක්දහස් පන්සියයක්  පමණ වූ මෙම ණය මුදලෙන් පස්වැනි වාරිකය ලබාදීම සම්බන්ධ සාකච්ඡා සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන එක්දහස් පන්සියයක ණය මුදලක් 2016/ 2019 අතර කාලය තුළ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකගතාව පළ කර තිබුණා. ඒ වාරික හයක් යටතේයි. ඉන් වාරික හතරක් මේ වන විට ලබා දී අවසන්.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 11:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්