Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන විප්ලවයේ 40 වන වසර සැමරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:20

ඉරාන විප්ලවයේ 40 වන වසර සැමරේ

ඉරාන විප්ලවයේ 40 වන වසර සමරමින් දහස් ගණන් ජනතාව වීදිවලට එක්රැස්ව සිටිනවා. ඉස්ලාම් මූලධර්මවලට අනූව ඉරානයේ මුලික පාලන ව්‍යුහය ගොඩනැගීම ආරම්භ වුණේ 1979 වසරේ සිටයි.

ටෙහෙරානයේ අසාදි චතුරස‍්‍රය අසලින් ද දැවැන්ත රැළියක් සංවිධාන කර තිබෙනවා. ආරක්ෂාව තර කිරිමට ද පියවර ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. 30 වන විප්ලව සැමරුම් උත්සවයට එල්ල වූ ප‍්‍රහාරයෙන් 29 දෙනෙකු මිය ගියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්