Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණ, දකුණු ආසියාවේ හොදම සංචාරක කලාපය කරන බව අගමැති කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 08:53

දකුණ, දකුණු ආසියාවේ හොදම සංචාරක කලාපය කරන බව අගමැති කියයි

දකුණු පළාත දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත්කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා. හදුනාගත් ප‍්‍රදේශ රැසක නව සංචාරක කලාප ආරම්භ කිරිමට ද සැලසුම් කර තිබෙනවා.

අධිවේඟී මාර්ග පහසුකම් පුළුල් වීමත් සමඟ එම කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇති බවයි වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. දියුණු සංචාරක කලාපයක ප‍්‍රතිලාභ ජනතාවට අත්කර දිමට අවශ්‍ය සහාය ලබාදෙන්නැයි අග‍්‍රාමාත්‍යවරයා දකුණු පළාත් සියලු ප‍්‍රාදේශීය සභා නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් ද කළා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළකලේ බලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියිට පත්කිරිමේ අවස්ථාවට එක්වෙමින්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 08:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar177.33181.30
USA
Pound222.73230.08
UK
Euro200.33207.48
EU
Yen1.551.61
Japan
Yuan25.4826.71
China
Dollar126.86132.29
Australia
CountryCurrencyRate
Dinar476.09
Dinar590.25
Riyal466.09
Riyal49.28
Riyal47.83
Dirham48.85