වැඩිවියට පත්වෙන ගැහැනු දරුවකු තරුණවියට පාතබමින් සමාජයට මුහුණ දෙද්දී ජීවිතයේ දැනෙන අනාරක්ෂිතකම, අභියෝග ගැන කියවෙන අපූරු සිනමා නිර්මාණයක් විදිහට “සංගිලි” සිනමාපටය හඳුන්වන්න පුළුවන්.. මේ කතාව අපේ රටේ සංස්කෘතියට හා අපේ රටට ගැළපෙන විදියට කරපු චිත්රපටයක් විදිහටයි විචාරකයන් පවසන්නේ..
ගමක් ඇතුළේ ජීවත්වන ස්වාභාවික චරිත නිරූපණය කරන්න ගැළපෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම සිනමාපටයට සම්බන්ධ වෙනවා.. සනත් ගුණතිලක, දුලානි අනුරාධා, වීනා ජයකොඩි, විමල් කුමාර ද කොස්තා, වසන්ති චතුරානි වගේ බොහෝ දෙනෙක් මේ නිර්මාණයට දායක වෙලා තියනවා.
වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන වර්ගීකරණයට යටත් වන මෙම සිනමා ඔස්සේ ගැහැණිය කියන චරිතය විනිවිද යා හැකි අයුරින් නිර්මාණය වී ඇත බවයි විචාරක අදහස…
[ot-video type=”youtube” url=”https://youtu.be/IwFxvhD_zyM”]