බේරක්සිට් ගිවිසුමේ වෙනස්කම් සඳහා කාලය අවශ්‍ය බව බි්රතාන්ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමයි සැලැස්ම. ගිවිසුමට එරෙහිව ඔවුන් මත පළකර තිබෙනවා. ඒ අනූව එහි වෙනස්කම් හදුන්වාදෙන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. යුරෝපා සංගමය සමඟත් ඒ පිළිබඳ සාකච්ඡා කිරිමයි අග්‍රාමාත්‍යවරියගේ අරමුණ.