Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙ‍්‍රක්සිට් වෙනසට කාලය අවශ්‍ය බව බි‍්‍රතාන්‍ය අගමැති කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 16:00

බෙ‍්‍රක්සිට් වෙනසට කාලය අවශ්‍ය බව බි‍්‍රතාන්‍ය අගමැති කියයි

බෙ‍්‍රක්සිට් ගිවිසුමේ වෙනස්කම් සඳහා කාලය අවශ්‍ය බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ප‍්‍රකාශ කළා.

පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමයි සැලැස්ම. ගිවිසුමට එරෙහිව ඔවුන් මත පළකර තිබෙනවා. ඒ අනූව එහි වෙනස්කම් හදුන්වාදෙන බවයි අග‍්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. යුරෝපා සංගමය සමඟත් ඒ පිළිබඳ සාකච්ඡා කිරිමයි අග‍්‍රාමාත්‍යවරියගේ අරමුණ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 16:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්