Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරච්චිකට්ටුවට රුපියල් ලක්ෂ දෙසිය අසු අටක නව විදුලි යෝජනා ක‍්‍රමයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 15:02

ආරච්චිකට්ටුවට රුපියල් ලක්ෂ දෙසිය අසු අටක නව විදුලි යෝජනා ක‍්‍රමයක්

ආරච්ච්කට්ටුව පින්කට්ටිය ප‍්‍රදේශයේ ඉදිකළ නව විදුලි යෝජනා ක‍්‍රමයක් ජනතා අයිතියට පත්කළා.

ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒ සදහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ දෙසිය අසු අටක්. ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ඉස්සන් පොකුණු 350 කට මෙමගින් විදුලිය ලබාගත හැකි බවයි අප වාර්තාකරු සදහන් කළේ. මෙතෙක් එම ඉස්සන් පොකුණු සදහා විදුලිය ලබාගෙන ඇත්තේ ඉන්ධන වලින් කි‍්‍රයාකරන විදුලි උත්පාදක යන්ත‍්‍ර භාවිතයෙන්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 15:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්