Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පාසල් කණිෂ්ඨ බොක්සිං තරගාවලිය ගාමිණී බාලිකා විද්‍යාලයේ දී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:39

ජාතික පාසල් කණිෂ්ඨ බොක්සිං තරගාවලිය ගාමිණී බාලිකා විද්‍යාලයේ දී

ජාතික පාසල් කණිෂ්ඨ බාලක බාලිකා බොක්සිං තරගාවලිය හොරණ ඉංගිරිය ගාමිණී බාලිකා විද්‍යාලයේ දී පැවැත්වෙනවා.

මෙවර තරගාවලිය සදහා පාසල් 60ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වී සිටිනවා. ශ්‍රී ලංකා බොක්සිං සංගමය සහ පාසල් බොක්සිං සංගමය එක්වයි මෙය සංවිධාන කරන්නේ. පසුගිය වසරේ පැවැති තරගයේ දී ශූරතාව දිනාගත්තේ හොරණ විද්‍යාරතන විද්‍යාලයයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්