Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම CRFC පරදවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:29

මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම CRFC පරදවයි

මහනුවර ක්‍රීඩා සමාජය සහ සී ආර් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් මහනුවර  ක්‍රීඩා සමාජ කණ්ඩායම ජය වාර්තා කළා. ඒ ළකුණු 31 ට 26ක් ලෙසයි.

සී ආර් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පළමු අර්ධය නිමා වන විට මහනුවර ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම ලකුනු 28 ක් ලබාගත්තා. ඊට උත්සාහක දිනුම් හතරක් සහ ප්‍රවර්තන 4ක් ඇතුළත්. සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම ලබා ගත්තේ ලකුනු 16ක් පමණයි. තරගය නිමා වන විට උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්තන 4 ක් සහ දඩුවම් පහරක් සමගින් මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුනු 31 ක් ලබා ගත්තා. සී ආර් ඇන්ඩ් එෆ් සී කන්ඩායමට තරගය නිමා වන විට ලබා ගත හැකි වූයේ ලකුණු 26ක් පමණයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:29
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්