Life+News The Official News Portal of Independent Television Network Ltd

තණමල්විල වෙඩි තැබීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 14:21

තණමල්විල වෙඩි තැබීමක්

තණමල්විල නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගියා.

තුවාල ලැබු තවත් පුද්ගලයෙකු ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන්නේ හම්බන්තොට රෝහලට. යතුරුපැදි දෙකකින් පැමිණි 4 දෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා. තණමල්විල පොලිසියයි සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 14:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්