තණමල්විල නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගියා.
තුවාල ලැබු තවත් පුද්ගලයෙකු ප්රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන්නේ හම්බන්තොට රෝහලට. යතුරුපැදි දෙකකින් පැමිණි 4 දෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා. තණමල්විල පොලිසියයි සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන්නේ.