Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයේ ලැව් ගින්නට හසුවු දහස් ගණනක් බේරා ගැනේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:17

නවසීලන්තයේ ලැව් ගින්නට හසුවු දහස් ගණනක් බේරා ගැනේ

නවසීලන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක් ජනතාව ඉවත් කර තිබෙනවා.

දකුණු ප‍්‍රදේශයේ ගින්න සිඝ‍්‍රයෙන් ව්‍යප්ත වෙමින් පවතින බවයි එරට වාර්තා සදහන් කරන්නෙ. දින හයකට පෙර නෙල්සන් නගරය ආසන්නයේ හටගත් ගින්න මේ වන විට වේක්ෆීල්ඩ් නගරය ආසන්නය දක්වා පැතිර යමින් පවතින බවයි ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නෙ. හදිසි තත්ත්වයක් ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 13:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්