Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රියංකා ඉටිරුවක් වෙයි…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 14:39

ප්‍රියංකා ඉටිරුවක් වෙයි…

ප්‍රියංකා චොප්රා කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අවධානය දිනා ගත්ත සුරූපී බොලිවුඩ් තාරකාවක්…2000 වසරේදී ලෝක රූ රුජින කිරුළ හිමිකරගත් ඇය අතිශය සුරූපී කාන්තාවක්..මෑතකදී අමෙරිකානු ජාතික නික් ජොනාස් සමඟ විවාහ වූ ප්‍රියංකා බොලිවුඩ් කලා ලෝකය තුල පුවත් මවන්නියක් බවට පත්වෙලා…

මේ වන විට ඉන්දියාවෙන් ඇසෙන නවතම වාර්තාවලට අනුව සඳහන් වෙන්නේ ප්‍රියංකා චොප්රා මේ වන විට ඉටි රුවක් බවට පත්වෙලා කියලයි..ඒ කියන්නේ ප්‍රියංකාගේ රුවට සමාන ඉටි රුවක් නිර්මාණය කරලා තියනවා..මෙම ඉටි රුව තබා ඇත්තේ නිව්යෝක් නුවර පිහිටි කෞතුකාගාරයකයි…

මෙම ඉටිරුව දැකබලා ගැනීමට බොහෝ පිරිසක් එම කෞතුකාගාරයට පැමිණෙන අතර  ප්‍රියංකා සහ ඇගේ සැමියාත් මේ වන විට එම ඉටි රුව නැරඹීමට පැමිණි බවටයි වාර්තා වෙන්නේ..

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 14:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්