Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොඩබිම සහ මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය වැඩිවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 10:17

ගොඩබිම සහ මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය වැඩිවෙයි

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව ප‍්‍රකාශ කළා.

හෙට සිට ලබන 13 වනදා දක්වා මෙම තත්ත්වය වැඩි වශයෙන් බලාපොරොත්තු වන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. බස්නාහිර, සබරගමුව , මධ්‍යම , දකුණ සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප‍්‍රදේශවල සුළං වේගය තාවකාලිකව ඉහළ යන බවද දෙපාර්තමේන්තුව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 10:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්