දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන්, බීමත් රියදුරන් ඇතුළු සැකකරුවන් 3876 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 18453 දෙනෙකු එක්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mGiW8eXUewk”]