ඔස්ට්‍රේලියාවේ හමුදා සේවයට එක් වූ පළමු ශ්‍රී ලාංකික තරුණිය වන රොෂානා ප්‍රනාන්දු තම උපන්ගම වෙත පැමිණියා. වෙන්නප්පුව වයික්කාල ජනතාව ඇය හරිසරින් පිළිගනු ලැබුවා.
ඔස්ට්‍රේලියානු රජයේ හමුදාවට එක්වුණු පළමු ශ්‍රී ලාංකිය තරුණිය වන විසි හත් හැවිරිදි රොෂානා ප්‍රනාන්දු වයික්කාල් ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. ඇය 2012 වසරේදී උසස් අධ්‍යාපනය හැදැරීම සදහා විදේශ ගත වුණා. පසුගිය වසරේදී තම අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ ඇයට එරට හමුදා සේවයට එක්විමට අවස්ථාව උදා වුනා.
[ot-video type=”youtube” url=”https://youtu.be/yicn7UEAReg”]