Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ට්‍රේලියාවේ හමුදා සේවයට එක් වූ පළමු ශ්‍රී ලාංකික තරුණිය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 11:03

ඔස්ට්‍රේලියාවේ හමුදා සේවයට එක් වූ පළමු ශ්‍රී ලාංකික තරුණිය

ඔස්ට්‍රේලියාවේ හමුදා සේවයට එක් වූ පළමු ශ්‍රී ලාංකික තරුණිය වන රොෂානා ප්‍රනාන්දු තම උපන්ගම වෙත පැමිණියා. වෙන්නප්පුව වයික්කාල ජනතාව ඇය හරිසරින් පිළිගනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු රජයේ හමුදාවට එක්වුණු පළමු ශ්‍රී ලාංකිය තරුණිය වන  විසි හත් හැවිරිදි රොෂානා ප්‍රනාන්දු වයික්කාල් ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. ඇය 2012 වසරේදී  උසස් අධ්‍යාපනය හැදැරීම සදහා විදේශ ගත වුණා. පසුගිය වසරේදී තම අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ ඇයට එරට හමුදා සේවයට එක්විමට අවස්ථාව උදා වුනා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 11:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්