ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කි්රයාකළාපය කිසිසේත් අනුමත නොකරන බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි ප්‍රකාශ කළා.
ඒ ඉරාන ගුවන් හමුදාවේ සංවත්සරයට එක්වෙමින්. ඇමරිකාව ඉරානයට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා.
එම සම්බාධක ඉවත් කරන තුරු සිය සටන අත් නොහරින බවයි ඉරාන අධ්‍යාත්මික නායකයා පවසන්නේ.