රුපියල් මිලියන 195 කට වැඩි වියදමකින් ඉදිකළ කුරුණෑගල වැවසිරි අසිරි ව්‍යාපෘතිය අද විවෘත කෙරෙනව. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
පස්වරු 3.30 ට කුරුණෑගල වැව රවුමේදී උත්සවය ආරම්භවීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් මත ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළ බවයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.