Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියා ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් සංචිත 12 ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 15:14

දකුණු ආසියා ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් සංචිත 12 ක්

දකුණු ආසියා ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් සංචිත 12 ක් පිහිටුවීමට කටයුතු කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය සදහන් කරනවා.

මෙවර දකුණු ආසියා ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මාසයේ නේපාලයේදී පැවැත්වීමට නියමිතයි. ඊට ක්‍රීඩා 27 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් සහභාගී කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. රන් පදක්කම් 35 ක් සමගින් පදක්කම් 200 ක් දිනා ගැනීම එහි අරමුණයි. ක්‍රීඩා 12 ක් වෙනුවෙන් ජාතික සංචිත මේ වන විටත් පිහිටුවා අවසන්. අනෙකුත් ක්‍රීඩා සදහාද කඩිනමින් ජාතික සංචිත පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා සංගම් වෙත උපදෙස් දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 15:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්