Life+News The Official News Portal of Independent Television Network Ltd

කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 08:37

කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක්

කලපු ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය සදහා මහනගර සංවර්ධන හා ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.

කලපු ආශ්‍රිත පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබද පැවති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ඒ වෙනුවෙන් ධීවර හා මහ නගර සංවර්ධන යන අමාත්‍යාංශ දෙකේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 08:37
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar177.33181.30
USA
Pound222.73230.08
UK
Euro200.33207.48
EU
Yen1.551.61
Japan
Yuan25.4826.71
China
Dollar126.86132.29
Australia
CountryCurrencyRate
Dinar476.09
Dinar590.25
Riyal466.09
Riyal49.28
Riyal47.83
Dirham48.85