Life+News The Official News Portal of Independent Television Network Ltd

“COLD PURSUIT” ප්‍රදර්ශනය මේ සතියේදී…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 15:14

“COLD PURSUIT” ප්‍රදර්ශනය මේ සතියේදී…

“Cold Pursuit” කියන්නේ හෑන්ස් පීටර් මොලන්ඩ් විසින් තිරරචනය කරන ලද ෆ්රෑන්ක් බෝල්ඩ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයක්.

සුන්දර සැහැල්ලු කඳුකර ජීවිතයක් ගෙවන සංචාරක නිකේතනයක හිමිකරුවෙකු ලෙස ජීවත්වන පුද්ගලයකුගේ ආදරණීය පුත්‍රයා අභිරහස් ලෙස මියයාමත් සමඟ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් පළිගැනීමට උත්සාහ කිරීමත් මෙම සිනමාපටය පුරා දිගහැරෙයි.

Liam Neeson,Emmy Rossum,Tom Bateman,Julia Jones,Laura Dern,William Forsythe ඇතුළු ප්‍රවීන සහ නවක රංගන ශිල්පීන් රැසක් මෙම සිනමාපටයට රංගනයෙන් දායකත්වය සපයනවා..

ත්‍රාසය,භීතිය,කුතූහලය එක්වූ “Cold Pursuit” සිනමාපටය  මෙම සතිඅන්තයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එය ලොව පුරා රසිකයන්ගේ ඉහළ ප්‍රතිචාරයට ලක්වනු ඇතැයි විචාරකයන්ගේ මතයයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 15:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්