Life+News The Official News Portal of Independent Television Network Ltd

හැව්ලොක්ස් කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 12:15

හැව්ලොක්ස් කණ්ඩායම පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරයි

අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියරේ තරගයකදී  පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජයට පත්කිරීම හැව්ලොක්ස් කණ්ඩායම සමත් වුණා.

හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේ විදුලි ආලෝකය මැද පැවති තරගයේ මුල සිටසම උනුසුම් මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු අර්ධය නිමා වන විට හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 21 ක් ලබා ගනිද්දී පොලිස් කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 19 ක් පමණයි. දෙවන අර්ධයේදී පෙරමුණ රැකගැනීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් වුණා. මේ අනුව තරගය නිමා වන විට ඔවුන් ලකුණු 35 ක් ලබා ගනිද්දී පොලිස් කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 26 ක් පමණයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 5, 2019 12:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්