Life+News The Official News Portal of Independent Television Network Ltd

FACEBOOK සාද පවත්වන්නන්ට දැඩි නීති…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 11:51

FACEBOOK සාද පවත්වන්නන්ට දැඩි නීති…

මුහුණු පොත මගින් විවිධ ආකාරයේ සාද සංවිධාන කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බව පොලීසිය අවධාරණය කරනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඒ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.

හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ පසුගිය දිනක පැවැති එම සාදයක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ද කි‍්‍රයාත්මක කළා. විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය එහිදී සොයාගෙන තිබෙනවා. එම සාදයට එක්ව සිටි 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් 4 දෙනෙකු ද රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 4, 2019 11:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්