චීන ශ්රී්ර ලංකා වෙළෙඳ ගිවිසුම මේ වසරේදී අත්සන් තැබීමට තීරණය කර තිබෙනවා.
භාණ්ඩ, සේවා, ආයෝජන, ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ද පරිපූර්ණ නිදහස් වෙළෙද ගිවිසුමට ඇතුළත්.
ශ්රී්ර ලංකාවේ නිෂ්පාදන වැඩි වශයෙන් චීන වෙළෙද පොළට රැගෙන යාම අපේක්ෂාවයි.
ශ්රී්ර ලංකාවේ තවදුරටත් ආයෝජන අවස්ථා පිළිබදව ද සොයා බලන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළා.