වල්ලාපට්ටා කිලෝග්රෑම් 27 ක් සමඟ ශ්රී්ර ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධික බව රේගු අධිකාරිය සඳහන් කළා.
21 හැවිරිදි සැකකරු මීගමුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වල්ලාපට්ටා තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.