නිදහස් පක්ෂයට නව තනතුරු කීහිපයක්

නිදහස් පක්ෂයට නව තනතුරු කීහිපයක් 0

🕔17:56, 28.පෙබ. 2019

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් පත්කර තිබෙනවා. ඒ කොළඹ , මාතර , ගාල්ල, බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ති‍්‍රක් සදහා. පත්විම් ලිපි ප‍්‍රදානය සිදුවුණේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි. පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරිමේ වැඩපිළිවෙල යටතේ එය

Read Full Article
තාජුඩීන් ඝාතනයට අරලියගහ මන්දිරයෙන් පිටවූ වාහන 4 ක් ගැන විමර්ශන

තාජුඩීන් ඝාතනයට අරලියගහ මන්දිරයෙන් පිටවූ වාහන 4 ක් ගැන විමර්ශන 0

🕔17:54, 28.පෙබ. 2019

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන චෝදනාවට සම්බන්ධ ප්‍රධාන අපරාධකරු හදුනාගැනීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක,හිටපු පොලිස් ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා

Read Full Article
කොළඹට ජාත්‍යන්තර තෙත් බිම් සහතිකය

කොළඹට ජාත්‍යන්තර තෙත් බිම් සහතිකය 0

🕔17:37, 28.පෙබ. 2019

කොළඹ නගරයට අන්තර් ජාතික තෙත් බිම් සහතිකය ලැබී තිබෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.        

Read Full Article
1990 ගිලන් රථ සේවාවට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2000ක්

1990 ගිලන් රථ සේවාවට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2000ක් 0

🕔17:25, 28.පෙබ. 2019

1990 සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් ඒ සදහා ඉදිරි අයවැයෙන් රුපියල් මිලියන 2000ක පමණ මුදලක් වෙන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. මධ්‍යම පළාතේ මෙම ගිලන්රථ සේවාව  ආරම්භ කරමින් ඒ මහතා මේ බව

Read Full Article
ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර හෙටත් ගුවන් ගමන් අවලංගුයි

ශ්‍රී‍්‍ර ලංකාව සහ පකිස්ථානය අතර හෙටත් ගුවන් ගමන් අවලංගුයි 0

🕔17:05, 28.පෙබ. 2019

පකිස්ථානය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන් හෙටත් (01) අත්හිටුවිමට තීරණය කර තිබෙනවා. පකිස්ථානය තවමත් සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබීමයි ඊට හේතුව. එරට අන්තර්ජාතික ගුවන් සේවය ශ්‍රී‍්‍ර ලංකාව වෙත කි‍්‍රයාත්මක කරන සියලු ගුවන් ගමන් ද අත්හිටුවා තිබෙනවා. ඒ

Read Full Article
මහජන බැංකුවේ නව සභාපති සිය ධුරයේ වැඩ භාරගනී

මහජන බැංකුවේ නව සභාපති සිය ධුරයේ වැඩ භාරගනී 0

🕔16:49, 28.පෙබ. 2019

මහජන බැංකුවේ නව සභාපති ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා සිය ධුරයේ අද වැඩ භාර ගත්තා. ආගමික වතාවත් මධ්‍යයයේයි නව සභාපතිවරයා වැඩ භාර ගැනීම සිදුකළේ. මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩ භාර ගැනීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර් මහතා මෙන්ම,

Read Full Article
නුවන් සොයිසා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩුවක් ගොනු කරයි

නුවන් සොයිසා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩුවක් ගොනු කරයි 0

🕔16:45, 28.පෙබ. 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සහාය වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය පසුගිය වසරේදී චෝදනා 3 ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහාය වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසාට

Read Full Article
වඩාත් යෝග්‍ය ජනමත විචාරනයක්

වඩාත් යෝග්‍ය ජනමත විචාරනයක් 0

🕔16:45, 28.පෙබ. 2019

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ පාර්ලිමේන්තු මතය නොව ජනමත විචාරනයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.      

Read Full Article
ඩිජිටල් ආර්ථිකයකට ඩිජිටල් අධ්‍යාපනයක්

ඩිජිටල් ආර්ථිකයකට ඩිජිටල් අධ්‍යාපනයක් 0

🕔16:39, 28.පෙබ. 2019

ශ්‍රී ලංකාවේ මේවන විට  අධ්‍යාපන පෙරළියක ආරම්භක වකවානුවක පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමයක් ද හදුන්වාදෙන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. ගනේමුල්ල හේමමාලී මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ

Read Full Article
එංගලන්ත ළමා කොමිසමෙන් හෙළිදරව්වක්

එංගලන්ත ළමා කොමිසමෙන් හෙළිදරව්වක් 0

🕔16:38, 28.පෙබ. 2019

අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධව සිටින ළමයින් සම්බන්ධයෙන් එංගලන්ත ළමා කොමිසම තොරතුරු හෙළි කලා. අවුරුදු 10 ත් 17 ත් අතර වයස් ඛාණ්ඩයේ ළමයින් විසිහත් දහසක් විවිධ අපරාධ කන්ඩායම්වලට සම්බන්ධ බවයි හෙළි වුණේ. එංගලන්තයේ ළමයින්ගෙන් තුන්ලක්ෂ දහතුන් දහසක් විවිධ කල්ලිවල සාමාජිකයෙකු හෝ හඳුනන

Read Full Article

Default