ධිවර හා නාවික ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්
Related Articles
ධිවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ සුළගේ වේඟය පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යාම හේතුවෙන්.
මන්නාරම සහ පුත්තලම ඇතුළු මුහුදු ප්‍රදේශ ඊට අයත් වන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලි දිසානායක මහත්මිය සඳහන් කළේ.දිවයින හරහා සුළගේ වේඟය ද පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment