ශ්‍රී ලංකා ගුරුසේවයේ ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කර තිබෙනවා.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සවිබල ගන්වමින් මෙරට පාසල් පද්ධතිය වෙත ගුණාත්මක සේවාවක් ගුරුවරුන් වෙතින් ලබා ගැනීමත් ගුරුවරුන් සවිබල ගැන්වීමත් මෙම ගුරු සේවා ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණයි.
ශ්‍රී ලංකා ගුරුසේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ දී සංශෝධනය විය යුතු වගන්ති රැසක් ඇති බව හදුනාගැනීමෙන් අනතුරුවයි එය සංශෝධනය කිරීමට පියවර ගැනුණේ.
මේ යටතේ අත්‍යවශ්‍ය කරුණු 16ක් සංශෝධනය කර තිබෙනවා.