නවතම එක්දින ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.
නවසීලන්තයට තුන් වන ස්ථානය හිමි වුණා. ශ්‍රි ලංකාව එක්දින ශ්‍රේණිගත කිරිම්වල රැදී සිටින්නේ අට වන ස්ථානයේ. ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. එහි දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිව තිබනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරිම්වල රැදී සිටින්නේ හය වන ස්ථානයේ.