සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැඩ්රිඩ් හි අධිකරණයක පෙනී සිටියා. ඒ බදු නොගෙවීමේ චෝදනාව යටතේ.
අන්තර් ජාලය ඔස්සේ අධිකරණයේ කටයුතු සදහා පෙනී සිටීමට ඔහු කළ ඉල්ලීම ද මැඩ්රිඩ් අධිකරණය ප්‍රතික්ෂේප කළා. සිය මෝටර් රථයෙන් අධිකරණය තුළට පැමිණීමට කළ ඉල්ලිම ද ප්‍රතික්ෂේප වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.