නව ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නැති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. එසේම බුදු දහමට තිබෙන අවස්ථාව අකුරකින්වත් ඉවත් නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.
අමාත්‍ය මනෝ ගනේෂන්,
[ot-video type=”youtube” url=”https://youtu.be/8ToWw_DkAfo”]
අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙම අදහස් පළ කළේ ගල්කිස්ස බඩෝවිට ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීයි. අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් සදහා පාසල් උපකරණ බෙදාදීම මෙහිදී සිදු කෙරුණා. සිසුන් 300 කට ආසන්න පිරිසකට මෙහිදී පොත් ප්රදානය කළා.