ඊශ්‍රායලය සහ ඉරානය අතර මතභේද උත්සන්නවී තිබෙනවා. සිරියාවේ පිහිටි ඉරාන හමුදා ඉලක්කවලට ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වීමයි මුලික හේතුවවී තිබෙන්නේ.
ආරක්ෂාව වෙනුවෙන් උපරිම කියාමාර්ග ගන්නා බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා. සිරියාවේ පිහිටි ගුවන් ආරක්ෂන පද්ධතියට ද ප්‍රහාර එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.