මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සදහා ජනාධිපතිතුමා ගන්නා සියලු පියවරයන්ට පක්ෂ භේදයකින් තොරව සහාය ලබා දෙන බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
අමාත්‍ය අජිත් පී පෙරේරා,
[ot-video type=”youtube” url=”https://youtu.be/MzCZYEM8PxM”]