වොලිබෝල් ශූරතාව ලබුදූව ඉංජිනේරු ඩිප්ලෝමා කණ්ඩායමට
Related Articles
ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන අතර පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලබුදූව ඉංජිනේරු ලිප් ඩිප්ලෝමා කණ්ඩායම සමත්වුණා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩා පිටියේ පැවති තරගාවලියට ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන 08 ක් නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටියා. අවසන් මහා තරගය පැවැත්වුනේ මට්ටක්කුලිය උසස් ඩිප්ලෝමා ආයතන කණ්ඩායම හා ලබුදූව ඉංජිනේරු ලිප් ඩිප්ලෝමා කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් වට 02 ට බින්දුවක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ලබුදූව ඉංජිනේරු ලිප් ඩිප්ලෝමා කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ තුන්වන ස්ථානය හිමිවුනේ රුහුණු විශ්ව විද්යාල ඉන්ජිනේරු ඩිප්ලෝමා කණ්ඩායමටයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment