ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා මාරු කරන බවට පලවන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. ලේකම්වරයා මේ බව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින්.
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා,
[ot-video type=”youtube” url=”https://youtu.be/GWl7uacb0Ew”]