මඩකලපුව – කලපු ප්‍රදේශයේ තිබී තහනම් දැල් තොගයක් හමුවු බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
සොයාගත් දැල් සංඛ්‍යාව 25 ක්. නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තය සඳහා භාවිත කිරීමට ඒවා සඟවා තබන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නෙ. ඉදිරි නීතිමය කටයුතු සඳහා දැල් තොගය භාරදි තිබෙන්නෙ මඩකලපුව සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයට.