උතුරු කොරියා නායක කිම් ජෝන් උන් සමඟ දෙවන සමුළුව පවත්වන ස්ථානය සම්බන්ධයෙන් තීරණයකට එළඹි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එහෙත් තෝරාගත් රට සම්බන්ධයෙන් මෙතෙක් හෙළි කර නැහැ. න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරිම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා එහිදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මීට පෙර සිංගප්පූරුවේදි ද දෙරට අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.