Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්නාරම සමූහ මිනීවලේ සිරුරු සාම්පල පරීක්ෂාව ඇමරිකාවෙන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 11:02

මන්නාරම සමූහ මිනීවලේ සිරුරු සාම්පල පරීක්ෂාව ඇමරිකාවෙන්

මන්නාරම සමූහ මිනී වලේ සිරුරු සාම්පල ලබන බදාදා ඇමරිකාවට රැගෙන යන බව කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ෂමින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ඒ, සිරුරු කොටස්හි කාල නිර්ණය ඇතුලු පරීක්ෂණ කිහිපයක් වෙනුවෙන්.

කැනීම් අනිද්දා සිට තාවකාලිකව නතර කිරීමයි සැලැස්ම. යළි එම කැනීම් කටයුතු ලබන 30 වෙනිදා ආරම්භ කරන බව ද ෂමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා. පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම එය අධිකරණයට ඉදිරිපත් කරන බව ද ෂමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2019 11:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්