Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්නපුර – පානදුර මාර්ගයේ ගමනාගමනය හෙට සීමාකෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 16:02

රත්නපුර – පානදුර මාර්ගයේ ගමනාගමනය හෙට සීමාකෙරේ

රත්නපුර – පානදුර මාර්ගයේ කොටසක රථවාහන ගමනාගමනය සීමාකර තිබෙනවා.

ඒ කිලෝ මීටර් 67 කණුව ආශි‍්‍රතව මාර්ගයට අනතුරුදායක ලෙස පිහිටා ඇති විශාල ප‍්‍රමාණයේ ගලක් රසායනික ද්‍රව්‍ය යොදා පුපුරුවා හැරිම සදහා මෙලෙස ගමනාගමනය සීමා කළ බවයි පොලිසිය පවසන්නේ.

ඒ හෙට පස්වරු 6.00 දක්වා. එම කාල සිමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2019 16:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්