බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු රිය අනතුරකට මුහුණදුන්නා.
97 හැවිරිදි පිලිප් කුමරු මෝටර් රථය පදවාගෙන යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
ඒ එංගලන්තයේ බකින්හැම් මාලිගය ආසන්නයේදීයි.
අනතුරෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.