සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්රිය මහතා හතර වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා.
ජනාධිපතිතුමා ගැන කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පක්ෂය සමන් රත්නප්රිය මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඊට අදාළව ප්රකාශ ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුවයි සමන් රත්නප්රිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZAyI0RtekQw”]