Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනයට ජාත්‍යන්තර වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 08:30

සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනයට ජාත්‍යන්තර වැඩපිළිවෙලක්

සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ජාත්‍යන්තර මට්ටමින් දැනුවත් කිරිමේ වැඩසටහන් පවත්වන බවයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ. ආකර්ශනීය ස්ථාන පිළිබඳව අවබෝධයක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එමඟින් ඉලක්ක සම්පූර්ණ කළ හැකි බවයි බලධාරින් පවසන්නේ. වැඩසටහන් සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනිමත් අපේක්ෂාවක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2019 08:30
Write a comment

1 Comment

  1. Jaya ජනවාරි 30, 23:22

    By every mornings the Sri Pada peak is full of tourists and usually they outnumber the locals nowadays I am very sad to say that the toilet facilities at sri Pada on the way up and down are horrible. Even we have to close our noses when we enter, however a fee Rs.20/- is charged for using. What I suggest s that even Rs. 100/- is ok for tourists for for good toilets with comods on the way and at the Peak.

    Reply to this comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar177.33181.30
USA
Pound222.73230.08
UK
Euro200.33207.48
EU
Yen1.551.61
Japan
Yuan25.4826.71
China
Dollar126.86132.29
Australia
CountryCurrencyRate
Dinar476.09
Dinar590.25
Riyal466.09
Riyal49.28
Riyal47.83
Dirham48.85