Life+News The Official News Portal of Independent Television Network Ltd

හඳේ කපු පැළවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 16:30

හඳේ කපු පැළවෙයි

සඳේ අඳුරු කොටසේ කපු බීජ පැළවීමත් සමඟ ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදුවුණා. චීනය සඳට යැවූ චෑන්ග් ඊ ෆෝ යානය රැගෙන ගිය කපු බීජ මෙසේ පැළවී තිබෙනවා.

සඳ මතට පසුගිය 3 වැනිදා ගොඩබැස්සවූ මෙම යානයෙන් කපු ,අර්තාපල් බීජ අඩංගු පස් සාම්පල හා ඊස්ට් යනාදිය සඳ මතට රැගෙන ගියා. චීන විද්‍යාඥයින් පාලන තත්ත්ව යටතේ කුටීරයක් තුළ මෙම බීජ රෝපණය කර තිබෙනවා. ඒ අතුරින් දැනට කපු බීජ පමණයි පැළ වී තිබෙන්නේ. සඳෙහි ජීවී පදාර්ථයක් වර්ධනය වී ඇති ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙය දිගුකාලීන අභ්‍යවකාශ ගවේෂණවල පෙරළියක් වනවා. අනාගතයේ අභ්‍යවකාශ ගවේෂණ සඳහා නිරත වන්නන්ට ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම මෙම පරික්‍ෂණයේ මූලික අරමුණයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 16:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්