Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රසාද  ලකුණු සටහනට අනුව පළමු ස්ථානය බ්ලූස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 13:51

ප්‍රසාද  ලකුණු සටහනට අනුව පළමු ස්ථානය බ්ලූස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජයට

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ ප්‍රසාද  ලකුණු සටහනට අනුව පළමු ස්ථානය දිනා ගැනීමට බ්ලූස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්වී තිබෙනවා.

අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියට කණ්ඩායම් 18 ක් ක්‍රීඩා කරනවා. ඔවුන් මේ වන විට තරග 10 බැගින් ක්‍රීඩා කර අවසන්. එම තරග අතරින් එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව ඇති බ්ලූස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන රැදී සිටිනවා. ඩිෆෙන්ඩර්ස් පාපන්දු කණ්ඩායමටයි එහි දෙවන තැන රැදී සිටින්නේ. තුන්වන තැන කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම හිමිකරගෙන සිටිනවා. ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායමටයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2019 13:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්