ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු දියවීමේ වේගය සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවක් නිකුත් වී තිබෙනවා. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයි එම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ. ඒ සඳහා ඔවුන් 1979 වසරේ සිට දත්ත රැස්කර තිබෙන බවටයි සඳහන් වෙන්නේ.
මේ වනවිට අපේක්ෂා කළ මට්ටමට වඩා අයිස් කඳු දියවීමේ වේගය ඉහළ ගොස් ඇති බව පර්යේෂකයන් පවසනවා. මුහුදු ජල මට්ටම ඉහළ යාම එයට ප්‍රධාන හේතුවක්. කාලගුණ විපර්යාස ඇතුලු සාධක හේතුවෙන් අයිස් කඳු දියවීමේ වේගය ඉහළ ගොස් තිබෙනවා. අනෙකුත් කලාප සම්බන්ධයෙන් ද ඔවුන් අවධානය යොමුකර තිබෙන අතර, පහත්බිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතින බවයි පර්යේෂකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/7226208f8a43a810dfe566cc29a14727.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/190114161150_1_900x600.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/1547499837402.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/antarctica.0.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/190114161150_1_900x600-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/antarctica.0-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/c96e8674-31de-11e8-b5bf-23cb17fd1498.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/global-warming-is-melting-ice-in-antarctica-faster-than-ever-before-a-new-study-says-1547503935193-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/p06j74xb.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/r0_307_6000_4000_w1200_h678_fmax.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/01/r0_307_6000_4000_w1200_h678_fmax-1.jpg”]