ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් කැදවීමට තීරණය කර තිබෙනවා. අනතුරුව සංගමයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව හිටපු සභාපති මහින්ද ලියනගේ මහතා අයිටීඑන් ප්රවෘත්ති අංශය වෙත කියා සිටියා. මේ වන විට ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමයට ජාත්‍යන්තර සංගමයෙන් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.
මහින්ද ලියනගේ – හිටපු සභාපති – ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා සංගමය,
[ot-video type=”youtube” url=”https://youtu.be/LzoIVvy8iy0″]