පසුගිය වසර හතර තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
වෛද්‍ය හරිත අලුත්ගේ-ලේකම්-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,
[ot-video type=”youtube” url=”https://youtu.be/6tsLxYp4NNQ”]