ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිලිබද තීන්දු ගන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්වී බව ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. නව මහලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ දයාසිරි ජයසේකර මහතා පිළිගැනීම සදහා කුලියාපිටිය නගරයේ පැවති උත්සවයක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=9WgO9WTqeVQ&feature=youtu.be&fbclid=IwAR2xcpkCDzrW2KeoKRYZQbrcEOgXviAQrMPADy9DKkZa0VEOKu0TX9hLj5Y”]