නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් මන්නාරම වෙරළ තීරයේදී නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.
මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 302 ක් ඩිංගි යාත්රාවක් තුළ මලු 12ක සගවා තිබියදීයී නාවික හමුදා නිලධාරීන් මගින් සොයා ගෙන ඇත්තේ. මන්නාරම වෙරළ ප්රදේශයේ සිදු කළ සංචාරයකදී මොවුන් සොයාගෙන ඇත්තේ. මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි බෝට්ටුව ඉදිරි පරීක්ෂණ සදහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දී තිබෙනවා.