මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් කැපවූ රණවිරුවන් ආරක්ෂා කිරීමට සෑමවිටම කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. කහවත්ත බුංගිරිය පලන්සූරියගම නව ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියාසිටියා.
නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ මෙම ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 82 ක්. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභීන් 600 දෙනෙකුට වැඩි පිරිසකට සෙත සැලසෙනවා.
අමාත්‍ය තලතා අතුකෝරළ,
[ot-video type=”youtube” url=”https://youtu.be/GPS2Ttaer10″]